උපාය මාර්ගික සැලැස්මට අනුව ක්‍රියාකාරී සැලැස්ම   - 2026

අනු අංකය ක්‍රියාකාරකම/වැඩසටහන කාල රාමුව මුදල රු. වගකීම කාර්ය සාධක දර්ශක
ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජුනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර්
1 විදුලි පරිභෝජනය සදහා සුර්ය කෝෂ පද්ධතියක් සවිකිරීම √ √ √ √ √ √               ප්‍රාදේශීය ලේකම් විදුලිබිල අඩු කිරීම ,ස්වභාවික හිරු එළියෙන් විදුලිය ලබාගැනීම
2 කොට්ඨාසයේ හැදුනුම්පත් නොමැති හා පළුදු වූ හැදුනුම්පත් අවම කිරීම √ √ √ √ √ √ √ √ √ √ √ √   සහකාර ප්‍රාදේශීය ලේකම් හැදුනුම්පත් නොමැති වූවන් 95% අඩු කිරීම
3 කාර්යාලයේ සියළු නිලධාරින්ගේ විස්තර ඇතුලත් දත්ත පද්ධතියක් ඇතුලත් කිරීම         √                 තොරතුරු තාක්ෂණ නිලධාරී කාර්යාල නිලධාරීන්ගේ තොරතුරු ක්ෂණිකව ලබා ගැනීම සදහා
4 කාර්යාලයේ  Lunch Sheet  භාවිතය අවම කිරීම                    √ √ √   පරිසර නිලධාරී කාර්යාල භූමිය තුළ පොලිතින් භාවිතය 90% අඩු කිරීම
5 සංවර්ධන යෝජනාවල මාසික ප්‍රගතිය මැනීම සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම                   √ √ √   සහකාර අධ්‍යක්ෂ සංවර්ධන යෝජනාවල ප්‍රගතිය විනිවිද භාවයකින් යුක්ත වීම
6 කාර්යාල  නිලධාරීන්ගේ කායික හා මානසික නිරෝගීතාවය සඳහා රස වින්දනාත්මක හා ශාරීරික ක්‍රීඩා පුහුණු පැවැත්වීම √ √ √ √ √ √               සහකාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ කායික මානසික සුවතාවය සදහා
7 තැපෑල සඳහා පරිගණක ක්‍රම වේදයක් සකස් කිරීම                   √ √ √   සහකාර ප්‍රාදේශීය ලේකම් නිලධාරීන්ගේ ක්ෂණිකව ලිපිවල තොරතුරු ලබා ගැනීම හා ක්‍රියා මාර්ග ගැනීම
8 ආයතනයේ එක් එක් අංශ වෙත පැමිණෙන සේවාලාභීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අකෘති පත්‍රය මෙන්ම QR කේතය සකස් කිරීම √ √ √ √ √                 තොරතුරු තාක්ෂණ නිලධාරී සේවාලාභී  අදහස් යෝජනා ලබා ගැනීම කාර්යක්ෂම කිරීම
9 පෝෂණ මුද්දරයේ මාසික ප්‍රගතිය මැනීම සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම                   √ √ √   තොරතුරු තාක්ෂණ නිලධාරී කොට්ඨාසයේ ගර්භනී මාතාවන්ට ක්ෂණිකව තොරතුරු ලබාදීම
10 ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩසටහන් දියත් කිරීම                   √ √ √   ආපදා නිලධාරී හදිසි ආපදා 90% අඩු කිරීම
11 කාර්යාල නිලධාරීන්ගේ සාමූහිකත්වය වර්ධනය සඳහා සෑම වසරකම අවුරුදු උත්සව පැවැත්වීම       √                   ප්‍රාදේශීය ලේකම් කණ්ඩායම් හැගීම් වර්ධනය
12 කොට්ඨාශයේ විරැකියා අනුපාතය අඩුකිරීම සඳහා පුහුණු වැඩසටහන් හා රැකියා පොළ පැවැත්වීම             √ √           මානව සම්පත් නිලධාරී නිපුනතා නිලධාරී විරැකියා අනුපාතය 95% අඩු කිරීම
13 දේශීය ඔසු උයනක් සකස් කිරීම             √ √ √         දේශීය වෛද්‍ය නිලධාරී දේශීය ඔසු ප්‍රවර්ධනය
14 ලේඛනාගාරය නවීකරණය හා ඒ සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම         √ √ √ √ √ √ √ √   තොරතුරු තාක්ෂණ නිලධාරී තොරතුර ලබා ගැනීමට ගතවන කාලය 80%අඩු කිරීම.
15 ව්‍යාපාර නාම ලියාපදිංචිය සහතිකය සැකසීමෙන් පසු sms පණිවිඩයක් හරහා සේවාලාභියාට දැනුම් දීම √ √ √ √ √ √ √ √ √ √ √ √   පරිපාලන නිලධාරී  සේවාලාභීන්ට  ක්ෂණිකව තොරතුරු ලබාදීම 
16 කොට්ඨාසයන් එක් වසමක ප්‍රජාව සදහා ඵලදායිතා සංකල්ප වලින් සවිබල ගැන්වීම √ √ √ √ √ √ √ √ √ √ √ √   ඵලදායිතා නිලධාරී ප්‍රජා සවිබල ගැන්වීම 80% වැඩි කිරීම
17 විදේශ රැකියාලාභීන්ගේ තොරුතුරු ඇතුලත් කිරීම සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම √ √ √ √ √                 විදේශ රැකියා නිලධාරී තොරතුරු සෙවීමට ගතවන කාලය 98% අඩු කිරීම
18 කාර්යාල නිලධාරීන්ගේ සුහදතාව වර්ධනය කිරීම සඳහා වර්ෂ අවසාන සුහද හමු පැවැත්වීම                       √   සහකාර ප්‍රාදේශීය ලේකම් එකමුතුකම වර්ධනය
19 ගබඩාව සඳහා  දත්ත පද්ධතියක් සකස් කිරීම √                         තොරතුරු තාක්ෂණ නිලධාරී ලිපිද්‍රව්‍ය ගැනීමට ගතවන කාලය 98% අඩු කිරීම
20 කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා තොරතුරු තාක්ෂණ හා නව දත්ත පද්ධති සකස් කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම                   √ √ √   පරිපාලන නිලධාරී  නව දැනුම වර්ධනය 95% වැඩි කිරීම
21 කාර්යාල නිලධාරීන්ගේ කාර්යාල ක්‍රම හා ගිණුම් ක්‍රම පිළිබඳ දැනුම යාවත්කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම               √           පරිපාලන නිලධාරී  දැනුම යාවත්කාලීන කිරීම
Scroll To Top